සමස්ත ලංකා ජාතික පාසල් පිහිනුම් තරගාවලිය -2024
සමස්ත ලංකා ජාතික පාසල් පිහිනුම් තරගාවලිය -2024
සමස්ථ ප්රථිපල
ප්රථම ස්ථාන 2 ක්
දෙවන ස්ථාන 4 ක්
තෙවන ස්ථාන 4 ක්
ජයග්රහණය කර ඇත.
එම ප්රථිපල පහත පරිදි වේ.
- නෙසදු නිදුවර එ්කනායක
(18 න් පහළ - බාලක)
ප්රථම ස්ථානය
(200m Backstroke)
ප්රථම ස්ථානය
(100m Backstroke)
දෙවන ස්ථානය
(50m Backstroke)
- K.K.V.මෙතුජ සදෙවිමිත් සිල්වා
14 න් පහළ - බාළක
දෙවන ස්ථානය
( 50m Free style)
දෙවන ස්ථානය
(100m Freestyle)
තෙවන ස්ථානය
(200m Individual Medley)
- K.අදීෂ කෞෂන්ක
20න් පහළ - බාළක
දෙවන ස්ථානය
(1500m Freestyle)
තෙවන ස්ථානය
(400m freestyle)
තෙවන ස්ථානය
(200m Butterfly)
- S.H.T.K.කුමාර ද සිල්වා
20 පහළ බාළක
තෙවන ස්ථානය
(50m Freestyle)
විදුහල්පතිතුමා , ක්රීඩා මණ්ඩලය , ක්රීඩා භාර අාචාර්යවරුන් , පුහුණුකරැවන් , ක්රීඩක ක්රීඩිකාවන් හා දෙමාව්පියන්ගේ උණුසුම් සුබ පැතුම්.